Home C Gossip “නිල් ඇස්” හිමි නිරූපිකාව අභිරහස් ලෙස මියයයි – PHOTOS

“නිල් ඇස්” හිමි නිරූපිකාව අභිරහස් ලෙස මියයයි – PHOTOS

1,546 views
SHARE

Vogue India සඟරාවේ මුල් පිටු සැරසු “නිල් ඇස්” හිමි නිරූපිකාව අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා.

මාලදිවයින් ජාතික වයස අවුරුදු 21 වූ ඇය නමින් Raudha Athif.

බංගලාදේශයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය අධ්‍යාපනය හදාරන ඇය සිය නේවාසිකාගාරයේ මියගොස් සිටියදී සොයා ගත් බවයි වාර්තා වන්නේ.

මෙය මරණය සියදිවි හානි කරගැනීමක් බවට පොලීසිය සැක පල කරන නමුත් කාන්තා නේවාසිකාගාරයේ අධිකාරිවරිය සඳහන් කලේ සියදිවි හානි කර ගැනීමට තරම් ගැටළුවක් ඇයට නොතිබූ බවයි.

මියගිය නිරූපිකාවගේ සිරුර පරීක්ෂණ සඳහා Rajshahi වෛද්‍ය විද්‍යාල රෝහලට බාරදී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site