Home News Breaking “කන්ගැට්ටා”ට ඇප

“කන්ගැට්ටා”ට ඇප

287 views
SHARE

ජාතික කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු වන ලංසගේ ප්‍රියන්ත මේදිස් හෙවත් කන්ගැට්ටා ඊයේ කොළඹ මහාධිකරණයෙන් ලද ඇප කොන්දේසියක් මත මුදා හැර තිබෙනවා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් ඔහුට ඇප ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

2012 වසරේ මාර්තු 16 වන දා ජාතික කෞතුකාගාරයට ඇතුළු වී එහි තිබූ රන්කාසි, මුදල් නෝට්ටු, කඩු, මුදු, සැරයටි මෙන්ම නුගවෙල අදිකාරම්ගේ බඳ පටියද සොරාගෙන ඇති බවට සැකකරුට චෝදනා එල්ල වුණා.

2012 වසරේ ඔක්තෝම්බර් මස 27 වැනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ මීගමුව ප්‍රදේශයේ සිටියදීයි.

ඉන් පසු සැකකරු වසර 5කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site