Home News Business ජපන් වාහන ගණන් උස්සයි

ජපන් වාහන ගණන් උස්සයි

626 views
SHARE

රුපියලට සාපේක්ෂව ජපාන යෙන් විනිමය අනුපාතය ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුව නිසා ජපානයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නියමිත මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 2කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, මෙරටට ගෙන්වා ඇති මෝටර් රථ සඳහා එය බලනොපාන බවයි වාහන ආනයනකරුවන් වැඩි දුරටත් සඳහන් කලේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site