Home Videos ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තුන්වන එක්දින තරඟය මෙතනින්

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තුන්වන එක්දින තරඟය මෙතනින්

640 views
SHARE

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තුන්වන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශය ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා ඉනිම සිය පන්දුවාර 50 අවසානයේදී කදුළු 9කට ලකුණු 280 සිමා කිරීමට බංගලාදේශ ක්‍රීඩකයින් සමත් වුනා.

මේ වනවිට සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායම තුන්වන පන්දුවාරය ක්‍රියාත්මක වන විට දෙකක් අවසනදී එක් කදුළු දෙකක් දැවී ලකුණු 9ක් රැස්කරගෙන තිබෙනවා.

දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 90ක ජයක් හිමිකරගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුනු අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය වර්ෂාපතනය හේතුවෙන් අතහැර දැමුනා.

අද පැවැත්වෙන තරඟයෙන් අනතුරුව තවත් 20යි 20 තරඟ දෙකක් ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වීමට නියමිත අතර අප්‍රේල් 4දා සහ අප්‍රේල් 06 වනදා මෙම 20යි 20 තරඟ පැවැත්වෙනු ඇත.

අද තරගය මෙතනින් බලන්න

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site