Home News Sports අද තරගයේ අවාසනාවන්තම ක්‍රීඩකයා චන්දිමාල් – VIDEO

අද තරගයේ අවාසනාවන්තම ක්‍රීඩකයා චන්දිමාල් – VIDEO

344 views
SHARE

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවති තුන්වන එක්දින තරගයේදී දිනේෂ් චන්දිමාල් දුවද්දි දැවී ගිය ආකාරය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා.

තරඟයේ 26 වන පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබියදි ලකුණු දෙකක් කරා ක්‍රීඩකයින් දෙදෙනා දිව යන අවස්ථාවේදී කඩුලු රකිමින් සිටි ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් චන්දිමාල්ගේ අන්තයේ කඩුල්ල බිඳ දැමුවා.

බැලූ බැල්මට එය දැවී යාමක් සේ නොපෙනුනත් තුන්වන විනිසුරු එය දැවී යාමක් බවට සටහන් කරනු ලැබුවා.

එම අවාසනාවන්ත දැවී යාම පහත වීඩියෝවෙන් නරඹන්න.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site