Home News Breaking ආරක්ෂක ලේකම්ටත් “දන්නේ නෑ” රෝගය බෝවෙයි

ආරක්ෂක ලේකම්ටත් “දන්නේ නෑ” රෝගය බෝවෙයි

284 views
SHARE

ISIS ත්‍රස්ත්‍රවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස අමෙරිකානු ආරක්ෂක අංශ අනතුරු ඇගවීමක් කළ බවට පළවල මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා වබ ආරක්ෂ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසනවා.

ISIS ත්‍රස්තයින් විදේශීය ඉලක්කවලට පහර දීම සදහා වෙනත් රටවල සිට සැළසුම් කරන බැවින් සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නැයි අමෙරිකානු ආරක්ෂක අංශ ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එවැනි දැනුම්දීමක් සිදු කර ඇති බවට තමන් වෙත මෙතෙක් වාර්තාවී නොමැති බවයි ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site