Home News Breaking නවතා තිබූ ලොරි රථයක කන්ටේනරයක් ගැටී රියදුරුට බරපතළයි

නවතා තිබූ ලොරි රථයක කන්ටේනරයක් ගැටී රියදුරුට බරපතළයි

247 views
SHARE

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බලපිටිය ප්‍රදේශයේදී නවතා තිබූ ලොරි රථයක කන්ටේනරයක් ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කන්ටේනරය බලපිටිය පාලම ආසන්නයේ එම දිශාවේම නවතා තිබූ ලොරියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කන්ටේනරයේ රියැදුරු සහ සහායක බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, කන්ටේනරයේ රියැදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site