Home News Sports ඇන්ජෙලෝට 20 යි 20 තරගාවලියත් අහිමි වෙයි

ඇන්ජෙලෝට 20 යි 20 තරගාවලියත් අහිමි වෙයි

222 views
SHARE

පාදයේ ආබාධය සුව නොවීම හේතුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස්ට බංග්ලාදේශය සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමිව තිබෙනවා.

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා බංග්ලාදේශ 20 යි 20 තරගාවලියේ පළමු තරගය ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිතයි.

ආබාධ තත්වය හමුවේ මැතිව්ස්ට බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය මෙන්ම එක්දින තරගවලට ද ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site