Home News Sports බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ සිහින බොඳ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය සම කරයි

බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ සිහින බොඳ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය සම කරයි

226 views
SHARE

කොළඹ s s c පිටියේදී පැවති තුන්වන එක්දින තරගය ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගාවලිය සම වනු ඇති.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 280 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි බංග්ලාදේශ ක්‍රීඩකයින් ඕවර 44.3 කදී ලකුණු 210 කට දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.

තරගාවලියේ පළමු තරගය ජයගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර දෙවැනි තරගය වර්ෂාව නිසා අතරමගදී අතහැර දමනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site