Home News Breaking මෙහෙකාරියට උපන් බිලිඳා ළිඳෙන් ගොඩ ගනියි – PHOTOS

මෙහෙකාරියට උපන් බිලිඳා ළිඳෙන් ගොඩ ගනියි – PHOTOS

401 views
SHARE

මඩකලපුව ප‍්‍රදේශයේ නිවසක පිහිටි ළිදකින් බිලිදු මළ සිරුරක් ගොඩගෙන තිබෙනවා.

එම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ කාන්තාව ඇයට උපන් දරුවා මෙලෙස ළිදට දමා ඇති බවයි මුලික විමර්ෂණවලදී භෙළිවී තිබෙන්නේ.

පසුගිය 27 වනදා මෙම අපරාධය සිදුව තිබෙන බවටයි මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

ළිදෙන් දුර්ගන්දයක් හමන බැවින් නිවැසියන් ඒ පිලිබද සොයාබැලීමේදී මළ සිරුර සොයාගත් බවයි මඩකලපුව පොලිසිය පවසන්නේ.

අපරාධය සිදුකළ කාන්තාව පළාගොස් තිබෙනවා. ඇය සොයා විමර්ෂණ ක‍්‍රියාත්මකයි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site