Home News Breaking ගණිකා සේවනයේ යෙදුනු කාන්තාවන් අත්අඩංගුවට

ගණිකා සේවනයේ යෙදුනු කාන්තාවන් අත්අඩංගුවට

1,365 views
SHARE

බත්තරමුල්ල පොල්දුව පාර ප‍්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර ගණිකා වෘත්තීයේ නිරත වූ කාන්තාවන් 4 දෙනෙකු ද වන බවයි පොලිස් මුලස්ථානය සදහන් කළේ.

සැකකාරියන් වයස අවුරුදු 19 ත් , 23 ත් අතර වයස් වල පසුවන බවයි වාර්තා වන්නේ.

ඔවුන් බැලුම්මහර, තණමල්විල, රුවන්වැල්ල සහ වෙන්නප්පුව ප‍්‍රදේශවල පදිංචිකාරිණියන් වනවා.

අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා එහි කළමනාකරු ලෙස සේවය කර ඇති බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් අද(01) අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site