Home C Gossip බිරිඳ ප්‍රසිද්ධියේ ගීත ගයන අයුරු බලන්න බැරිවූ සැමියා සිරුරට ගිනි තබා ගනියි...

බිරිඳ ප්‍රසිද්ධියේ ගීත ගයන අයුරු බලන්න බැරිවූ සැමියා සිරුරට ගිනි තබා ගනියි – VIDEO

689 views
SHARE

ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේදී Qawwali ප්‍රසංගයක් අතරතුර පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගත් පුවතක් වාර්තා වනවා.

අදාළ පුද්ගලයා මෙලෙස ගිනිතබා ගැනීමට හේතුව වී තිබුණේ ප්‍රසිද්ධියේ ගීත ගායනා නොකරන ලෙසට තමන් කළ ඉල්ලීම නොසලකා හරිමින් ඔහුගේ බිරිඳ රැස්ව සිටි පිරිස ඉදිරියේ ගීත ගායනා කිරීමයි.

එම සිදුවීමෙන් උරණ වූ එම පුද්ගලයා තම සිරුටට භුමි තෙල් වක්කර ගිනි තබා ගත් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රැස්ව සිටි පිරිස ඔහුව බේරා ගැනීමෙන් අනතුරුව රෝහල් ගත කර තිබෙනවා.

ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site