Home C Gossip පාරිභෝගිකයන්ට අමුතුම සැපක් දෙන දොස්තර අක්කා PHOTOS

පාරිභෝගිකයන්ට අමුතුම සැපක් දෙන දොස්තර අක්කා PHOTOS

5,187 views
SHARE

සම්භාහනය කියන්නේ අද ලෝකයේ බොහෝ දෙනා තමන්ගේ ශරීරයේ පවතින වේදනා කැක්කුම්වලට ලබා ගන්නා ප්‍රතිකාර ක්‍රමයක්. මේ කියන්න යන්නේ ඒ ප්‍රතිකාර ක්‍රමය හරිම අරුම පුදුම විදියට සිදු කරන තෙරපිවරියක් ගැන.

සුරතල් නාමයෙන් හදුන්වන වෛද්‍ය ඩොට් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ තමන්ටම ආවෙණික අසාමාන්‍ය ක්‍රමයකින් තමන්ගේ පාරිභෝගිකයන්ව සම්භාහනය කර සතුටු කරවන තෙරපිවරියක් ලෙසයි.

ඇය තමන්ගෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයින් “හැපීමෙන්” ඔවුන්ගේ ශරීරය සම්භාහනය කරනු ලබනවා.

වයස අවුරුදු 48ක් වන ඩොට්ගේ සත්‍ය නම තමයි Dorothy Stein.

මුලින්ම ඩොට් මෙසේ සම්භාහනය කර ඇත්තේ ෆ්‍රෑන්ක් සැප් නැමැති සංගීතවේදීයාවයි.

එය තමන්ගේ අසාමාන්‍ය දක්ෂතාවය භාවිතාකරමින් සිදු කළ මෙම සම්භාහනයේ අරමුණ වී තිබුනේ එම සංගීතවේදියාගේ සංදර්ශනයක් නැරඹීම සඳහා නොමිලේ ටිකට් පතක් ලබා ගැනීම කියලයි Dorothy Stein කියලා තිබුනේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site