Home News Breaking ශ්‍රී ලංකා සිතියම වෙනස් වෙයි – PHOTO

ශ්‍රී ලංකා සිතියම වෙනස් වෙයි – PHOTO

449 views
SHARE

ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් කොළඹ වරාය නගරය ඉදි කිරීමත් සමඟ පරම්පරා ගණනාවකට පසු ශ්‍රී ලංකා සිතියමේ වෙනසක් සිදුවීමට නියමිතයි.

කොළඹ මූල්‍ය නගරයේ ඉදිකිරිමත් සමග කොළඹට අලුතෙන් හෙක්ටයාර් 133ක් එකතු වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එය ඇතුළත් කරමින් නව සිතියමක් සකස්කිරීමට මිනුම්පතිවරයා කටයුතු කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site