Home News Breaking ප‍්‍රවීණ ගායන ශිල්පිණි විවියන් ද සිල්වා මියයයි

ප‍්‍රවීණ ගායන ශිල්පිණි විවියන් ද සිල්වා මියයයි

329 views
SHARE

ප‍්‍රවීණ ගායන ශිල්පිණි විවියන් ද සිල්වා බොරලැස්ස අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වුණා.

මියයන විට 86 වන වියේ පසු වූ ඇය බෞද්ධ ගීත වැඩි ගණනක් ගායනා කළ අතර ග‍්‍රැමෆෝන් ගී වැඩි ගණනකට ද තම හඬ මුසු කර තිබෙනවා.

දුර පෙනෙන තැනිතලා, නවතින්න තිස්ස, සැරදේ, ආලෝකය මේ යැයි වැනි ගීත ඇය ගායනා කළ බෞද්ධ ගීත අතරින් කිහිපයක්.

ඊට අමතරව නිදි යහනේ, පිපිලා ජලාසේ, ආනන්ද ජීවනේ වැනි ගීත ද විවියන් ද සිල්වා බොරලැස්ස විසින් ගායනා කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site