Home News International කොලොම්බියාවේ නාය යාමකින් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට – VIDEOS

කොලොම්බියාවේ නාය යාමකින් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට – VIDEOS

223 views
SHARE

කොලොම්බියාවේ සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසනවා.

නායයාමෙන් විපතට පත්වූවන් විශාල පිරිසක් තුවාල ලබා තවත් විශාල පිරිසක් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

එරට රජය නාය යාම සිදු වූ කලාපයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර එරට ජනාධිපති ජුවාන් මනුවෙල් එම ප්‍රදේශයේ සංචාරයක නිරතව ඇති අතර විපතට පත්වූවන් මුදවා ගැනීම සදහා යුධ හමුදා නිළධාරීන් 1,100ක් සහ සහන සේවකයින් විශාල පිරිසක් ද යොදවා ඇති බව සදහන්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site