Home News Breaking දෙළුම් ඇටයක් උගුරේ සිරවීමෙන් සිඟිත්තෙකු මියයයි – PHOTOS

දෙළුම් ඇටයක් උගුරේ සිරවීමෙන් සිඟිත්තෙකු මියයයි – PHOTOS

420 views
SHARE

කුරුණෑගල, දොඩම්ගස්ලන්ද මදුරාගොඩ ප්‍රදේශයේදී දෙළුම් ඇටයක් උගුරේ සිරවීමෙන් මාස 10ක සිඟිත්තෙකු මිය ගොස් තිබෙනවා.

පසුගිය 31වන දා මෙම සිඟිත්තාට දෙළුම්  ඇටයක් උගුරේ සිරවීමෙන් බරපතළ තත්ත්වයේ සිටියදී රිදීගම දිසා රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රෝහලේදී සිඟිත්තා මිය ගොස් ඇති අතර ඊයේ රාත්‍රීයේදී බිළිඳාගේ සිරුර නිවස වෙත ගෙන එනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site