Home News Breaking සැමියා ඝාතනය කර වළ දැමූ බිරිඳ මාට්ටු

සැමියා ඝාතනය කර වළ දැමූ බිරිඳ මාට්ටු

433 views
SHARE

තිස්සමහාරාම, යෝධකණ්ඩිය ප්‍රදේශයේදී තම සැමියා ඝාතනය කර වළ දැමූ බිරිඳක් අත්අඩංගුවට ගෙන තිබේනවා .

පොලීසිය පැවසුවේ, පෙබරවාරි මස 16 වන දා සැකකාරිය සිය සැමියාට පොල්ලකින් පහර දී ඝාතනය කර නිවස පිටුපස වළ දමා ඇති බවයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි.

තිස්සමහාරාම, යෝධකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ සිව්දරු පියා අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබිණ.

බිරිඳ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය පාපොච්චාරණය කර ඇත්තේ තමා සැමියා ඝාතනය කර නිවසේ පිටුපස වැළ ලූ බවයි.

මළ සිරුර යළි ගොඩගැනීමට නියමිත අතර සැකකාරිය අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසී ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site