Home News Breaking මැයි මාසයේ සිට ස්‌මාර්ට්‌ හැඳුනුම්පත්

මැයි මාසයේ සිට ස්‌මාර්ට්‌ හැඳුනුම්පත්

255 views
SHARE

යෝජිත විද්යුත් හැඳුනුම්පත නිකුත් කරන තෙක්‌ ලබන මැයි මාසයේ සිට ස්‌මාර්ට්‌ හැඳුනුම්පතක්‌ නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.

1972 වර්ෂයේ සිට මේ දක්‌වා නිකුත් කෙරෙන පැරණි ලැමිනේටින් හැඳුනුම්පත මෙම ස්‌මාර්ට්‌ හැඳුනුම්පතක්‌ සමගම අහෝසි වන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමාසාරිස්‌ ජනරාල් වියානි ගුණතිලක සඳහන් කලේ.

වයස අවුරුදු 15 සම්පූර්ණ කළ තරුණ තරුණියන් සඳහා මෙන්ම සංශෝධන හා අස්‌ථානගතවීම් සඳහාද මෙම ස්‌මාර්ට්‌ හැඳුනුම්පත අලුතින් නිකුත් කෙරෙනවා.

පැරණි යන්ත්‍ර සූත්‍ර හා ක්‍රමවේද ඔස්‌සේ 45 වසරක්‌ තිස්‌සේ පවත්වාගෙන ආ මෙම අනාරක්‍ෂිත හැඳුනුම්පත් ක්‍රමය හේතුවෙන් විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට ඉඩ සැලසී ඇතැයිද එම ක්‍රමය වත්මනට කිසිසේත් ගැලපෙන්නේ නැතැයිද කොමාසාරිස්‌ ජනරාල්වරයා කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site