Home News International පාකිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයක 20 දෙනෙකු ජිවිතක්ෂයට පත් හේතුව

පාකිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයක 20 දෙනෙකු ජිවිතක්ෂයට පත් හේතුව

213 views
SHARE

පාකිස්ථානයේ පන්ජාබ් පළාතේ සුෆී මුස්ලිම් දේවස්ථානයකදි සිදු කල ඝාතනයකින් පුද්ගලයින් 20 දෙනෙකුට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් වුණා.

දේවස්ථානයේ භාරකරුවා විසින් මෙම ඝාතනයන් සිදු කල බවයි එරට නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයා කියා සිටියේ.

ඝාතනයන් සිදු කල අබ්දුල් වහීඩ් නම් තැනැත්තා වරකට එක් බැතිමතකු බැගින් සිය කුටියට කැදවා වස මිශ්‍ර ආහාර ලබා දුන් බව දිවි බේරා ගත් අයෙක් සදහන් කළා. වහීඩ් සිය සහචරයන් සමග එලෙස පැමිණි අයට පොලු සහ කිනිසි වලින් පහර දි මරා දැමු බව සදහන් වෙනවා.

පහරදිම් හේතුවෙන් තවත් කිහිප දෙනෙක් තුවාල ලබා තිබෙනවා. දේවස්ථානයේ භාරකරු කිසියම් මානසික රෝගයකින් පෙලෙන්නෙකු විය හැකි බවයි පොලිසිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site