Home C Gossip මෙහෙකාරිය තට්ටු 7කින් වැටෙන හැටි රූ ගත කල කුවේට් කත –...

මෙහෙකාරිය තට්ටු 7කින් වැටෙන හැටි රූ ගත කල කුවේට් කත – VIDEO

924 views
SHARE

කුවේට් හි සේවය කරන ඉතියෝපියානු තරුණියකට ඉතා අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දීමට සිදු වුණා.

තමන් සේවය කරන නිවසේ ජනෙල් පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී ඇය තට්ටු හතකින් පහලට ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ නිවසේ හිමිකාරියට ඇයව බේරා ගන්න කියා ඉල්ලීම් කලත් හිමිකාරිය පවසා ඇත්තේ “එනවා ඉන්න” කියා පමණයි.

කෙසේ වෙතත් ඇය එතනට පැමිණියත් මෙම සේවිකාවට උදවු කිරීම වෙනුවට හිමිකාරියගේ දුරකතනයෙන් සේවිකාව ඇද වැටීම රූපගත කර තිබෙනවා.

වාසනාවකට සේවිකාව ඇද වැටි තිබෙන්නේ මෘදු වහලක් මතට වීම නිසා ඇයට බරපතල ලෙස තුවාල වීම් සිදුවී නොමැති බවයි විදෙස් පුවත් සඳහන් කලේ.

සිද්ධිය රූ ගත කල නිවසේ හිමිකාරියට වැඩ වැරදුනු බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site