Home News Breaking එජාපයේ ඉල්ලීමට තිස්ස අත්තනායකගේ තීරණය මෙන්න

එජාපයේ ඉල්ලීමට තිස්ස අත්තනායකගේ තීරණය මෙන්න

4,117 views
SHARE

පසුගියදා වත්මන් එජාප මහ ලේකම් කබීර් හෂීම් විසින් නැවත එජාපයට එකතු වන ලෙසට එජාපයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායකට කර තිබූ ඉල්ලීම සම්බන්දයෙන් C News අප තිස්ස අත්තනායක ගෙන් විමසීමක් සිදුකළා.

එජාපයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක අප සමග සදහන් කළේ එජාප යෙන් තමන්ට කරන ලද ආරාධනය සම්බන්දයෙන් තමන් මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

දැනට දේශපාලනිකව රට අරාජික තත්වයක පවතින බව සදහන් කරන තිස්ස අත්තනායක තමන් මේ දින වල නිහඩව සියල්ල දෙස බල සිටින බවයි පැවසුවේ.

අශ්වරු

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site