Home News Politics “මේක අපි පිහටවූ රජයක් “- රංජිත් මද්දුම බණ්ඩාරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

“මේක අපි පිහටවූ රජයක් “- රංජිත් මද්දුම බණ්ඩාරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

257 views
SHARE

වර්තමාන ආණ්ඩුව එජාපය සහ ජනාධිපතිවරයා එක්ව සැදු රජයක් මිස ශ්‍රීලංකා නිදහස් පක්ෂය සැදූ රජයක් නොවන බැවින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය මෙය තේරුම් ගෙන කටයුතු කල යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කරයි.

ශ්‍රීලනිපය දැන් හැසිරෙන්නේ “හරියට පිට ගෙදරක හිද ඒ ගේ අයිති කර ගැනීමට වගේ” බව සදහන් කරන අමාත්‍ය වරයා තව දුරටත් කියන්නේ ශ්‍රීලනිපය දැන් තිබෙන එකම අරමුණ පක්ෂය ගොඩ ගැනීම පමණක් බවයි .

ජාතික ප්‍රතිපත්තියක හිදිමේදී කල යුත්තේ පළමුව රට හැදීම බවත් ජන්දයකදී පක්ෂ හැදීම කල හැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි .එමෙන්ම ශ්‍රීලනිපයට රජයේ හැම දේටම අත දැමීමට මෙලෙස කිසිදු අයිතියක් නොමැති බවයි.

මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ දැන් පක්ෂයේ පාක්ෂක්යින් පවා මෙකි තත්වය හමුවේ දැඩි ලෙස අසරණව සිටින බවයි.

අශ්වරු

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site