Home C Gossip කවුරුත් නෑ බෑ නොකියා “බිකිනි ගුවන් සේවයේ” යන්න කැමති රහස මෙන්න –...

කවුරුත් නෑ බෑ නොකියා “බිකිනි ගුවන් සේවයේ” යන්න කැමති රහස මෙන්න – VIDEO/PHOTOS

3,820 views
SHARE

ව්‍යාපාරික ලෝකය උඩුයටිකුරු කරන්නට 45 හැවිරිදි න්ගුයෙන් ති පුඔං තාඕ සමත්ව තිබෙනවා.

ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන පරිදි ඇයගේ 2017 වත්කම ඩොලර් බිලියන 1.2ක්.

2011දී ආරම්භ කල “වියට් ජෙට් එයාර්” ගුවන් සේවය “බිකිනි ගුවන් සේවය” ලෙස වර්තමානයේ ඉමහත් ප්‍රසිද්ධියක් ලබා ගෙන තිබෙනවා.

වියෙට් ජෙට් ගුවන් සේවයේ සියලු ගුවන් සේවිකාවන් බිකිනියකින් පමණක් සැරසී එහි ගමන් ගත් මගීන්හට සේවා සැපයීම හේතුවෙන් බිකිනි ගුවන් සේවය සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වුණා.

“බිකිනි ඇඳුම සුන්දරයි. අප එවැනි ඇඳුමක් තෝරා ගත්තේ කාන්තා සුන්දරත්වය ප්‍රදර්ශනය කිරීමට හා මගින්ට සතුටක් ලබා දීම අරමුණු කරගෙනයි.”ඒ තාඕ ගේ අදහස.

ආසියාවේ එමිරේට්ස් ගුවන් සමාගම යන අන්වර්ථ නාමයෙන්ද වියට් ජෙට් එයාර් හදුන්වනු ලබනවා.

දැනට සිංගප්පූරුව, තායිලන්තය හා මියන්මාරය වැනි රටවලට සේවා සපයන වියෙට් ජෙට් ගුවන් සේවය නුදුරේදීම චීනය, ජපානය සහ රුසියාව වෙත පියාසර කරන බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site