Home News Breaking AH1 N1 නිසා පේරාදෙණියත් වැසෙයි

AH1 N1 නිසා පේරාදෙණියත් වැසෙයි

970 views
SHARE

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ AH1 N1 නැමැති උණරෝගය පැතිරයෑමේ අවදානම හේතුවෙන් සියලු නේවාසිකාගාර තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරනවා.

මේ අනුව හෙට (04දා) දහවල් 12 සිට නැවත දැනුම්දෙන තුරු සියලු නේවාසිකාගාර වසා දමන බව පාලනාධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site