Home News International ධාවන තරඟයක් අතරතුර යතුරුපැදිකරු ගිනි ගනියි – VIDEO

ධාවන තරඟයක් අතරතුර යතුරුපැදිකරු ගිනි ගනියි – VIDEO

297 views
SHARE

යතුරුපැදි ධාවන තරඟයක් අතරතුර යතුරුපැදියක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

පසුගිය සෙනසුරාදා ස්පාඤ්ඤයේ පැවති සුපර් බයික් රයිඩර් යතුරුපැදි ධාවන තරඟයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ජාවර් ෆෝරෙස් නම් 31 හැවිරිදි යතුරුපැදි ධාවකයා මෙම අනතුරට මුහුණ පා ඇති බව සදහන්.

මෙම අනතුරෙන් ජාවර් ෆෝරෙස් සුළු පිළිස්සුම් තුවාල ලබා ඇති බව සඳහන්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site