Home News Breaking අලුත් අවුරුදු පාසල් නිවාඩු ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අලුත් අවුරුදු පාසල් නිවාඩු ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

542 views
SHARE

මේ වසරට අදාළව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අනිද්දා (05දා) අවසන් වන අතර මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය මේ මස 06 වැනිදා දිනයෙන් අවසන් වන බව අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව දෙවන පාසල් වාරය මේ මස මස 26 වැනිදා යළි ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනු ලැබුවේ.

මුස්ලිම් පාසල් සඳහා නව පාසල් වාරය මේ මස 19 වැනිදා ආරම්භ කරන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site