Home News Breaking ක්‍රිකට් තරු වලට ජනපතිගෙන් සංග්‍රහයක් – PHOTOS

ක්‍රිකට් තරු වලට ජනපතිගෙන් සංග්‍රහයක් – PHOTOS

298 views
SHARE

දකුණු අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් විස්සයි-20 තරගාවලි ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා.

මේ අවස්ථාවට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ආසියානු ක්‍රිකට් සභාවේ සභාපති ෂාරියාර් ඛාන්, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමාත්‍ය නස්මුල් හසන් සහ එහි විධායක නිලධාරී නිසාම් උද්දින් චෞද්රි යන අය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

පැමිණ සිටි පිරිස වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමූ ජනාධිපතිවරයා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site