Home C Gossip කාම ගින්න නිසා කුඩා දරුවන් ද ගොදුරු කර ගත් තිදරු මව –...

කාම ගින්න නිසා කුඩා දරුවන් ද ගොදුරු කර ගත් තිදරු මව – VIDEO

3,939 views
SHARE

දරුවන් තිදෙනෙකුගේ මවක් වන වයස අවුරුදු 39ක් වන කාන්තාවක් පාසල් යන කුඩා දරුවන් සමඟ ලිංගිකව හැසිරෙන පුවතක් එංගලන්තයෙන් වාර්තා වනවා.

බකින්හැම්ශයර්හි ජීවත්වන ඇමන්ඩා ටෝම්ප්කින්ස් නම් මෙම කාන්තාව විසින් පාසල් යන කුඩා දරුවන් මිල්ටන් කේන්ස්හි ඇති ඇයගේ නිවස වෙත ගෙන්වා ගෙන ඔවුන්ට මත්පැන්,හෙරෝයින් දී ඔවුන් සමඟ ලිංගිකව හැසිරෙන බවයි වාර්තා වන්නේ.

ඇයගේ මනස මත්ද්‍රව්‍ය හේතුවෙන් විකෘති වී ඇති අතර මේ හේතුවෙන් දිනක් ඇය තම කුඩාම දරුවාද නිවසේ සිටින විට පිරිමි දරුවන් කිහිපදෙනෙකු සමඟම ලිංගිකව හැසිරී ඇති බව සඳහන්.

දිනපතා මෙම කුඩා දරුවන් ඇයව සොයා ඇයගේ නිවසට යාමට පුරුදුව ඇති අතර මේ ඔස්සේ සොයා බලා ඇයව අත්අඩංගුවට ගැනීමට හැකිව ලැබුණු බවයි වාර්තා වන්නේ.

එසේම මෙම තිදරු මව වයස අවුරුදු 13-15 අතර පසුවන පිරිමි දරුවන් 6දෙනෙකු තම නිවසේ තබාගනිමින් අපයෝජනයන්හි යෙදුනු නිසා කායික හා ලිංගික අපයෝජන අවස්ථා 10ක් හේතු කරගෙන වසර 7කට සිරගත වී තිබෙනවා.

ඇය මෙලෙස හැසිරීමට හේතුව ඇය කාම උන්මත්තකයෙකු වීම බවයි අධිකරණයේ අවසාන මතයද වී තිබෙන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site