Home News International රුසියාවේ උමං දුම්රියක පිපිරීමක් – VIDEO / PHOTOS

රුසියාවේ උමං දුම්රියක පිපිරීමක් – VIDEO / PHOTOS

356 views
SHARE

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි නගරාන්තර උමං දුම්රිය ස්ථානයක සිදු වූ පිපිරීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

බෝම්බ පිපිරීම්වලින් පසු ශාන්ත පීටර්ස්බර්ග්හි සියලු නගරාන්තර උමං දුම්රිය ස්ථාන වසා දැමීමට බලධාරීහූ කටයුතු කරනු ලැබුවා.

ශාන්ත පීටර්ස්බර්ග් යනු රුසියාවේ දෙවැනි විශාලතම නගරය වන අතර පිපිරීම සිදුවන විට දුම්රිය ස්ථාන ජනාකීර්ණව පැවැති බව ද රුසියානු පුවත් වාර්තා සඳහන් කර තිබෙනවා.

සිද්ධියෙන් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් තුවාලකරුවන් අතර ළමයින්ද වන බවයි විදෙස් පුවත් අනාවරණ කලේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site