Home News Sports අද තරගයේදී විනාඩියක නිහඬතාවක්

අද තරගයේදී විනාඩියක නිහඬතාවක්

301 views
SHARE

බංගලාදේශය සමඟ අද පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයට එක්වන සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අතේ තැඹිලි පැහැති පටියක් සමඟ තරඟයට එක්වනු ඇති.

ඒ අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අති පුජ්‍ය දවුල්දෙන ඤානීස්සර මහ නා හිමියන්ට ගෞරව දැක්වීමක් වශයෙන් බවයි සඳහන් වන්නේ.

මේ අතර තරඟය ආරම්භ වීමට පෙර විනාඩියක නිහඬතාවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය උපුල් තරංගට පැවරී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site