Home News Breaking මැතිවරණ ක්‍රමය සංශෝධනය කාලෝචිත පියවරක්

මැතිවරණ ක්‍රමය සංශෝධනය කාලෝචිත පියවරක්

260 views
SHARE

මැතිවරණ ක්‍රමය සංශෝධනය කාලෝචිත පියවරක් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරු පවසයි.

ඔහු පවසන්නේ මනාප ක්‍රමය අහෝසි කිරීම පමණක් නොව මැතිවරණ සඳහා අපේක්ෂිකයින් සිදුකරන වියදම් සම්බන්ධයෙන් ද නියාමනයක් ඇති කළ යුතු බවයි .

මාතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site