Home News International අප්‍රිකාවේ ප්‍රබල භූ කම්පනයක්

අප්‍රිකාවේ ප්‍රබල භූ කම්පනයක්

200 views
SHARE

දකුණුදිග අප්‍රිකාවේ බොට්ස්වානා රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එම භූ කම්පනය රික්ටර් පරිමාණය අනුව 6.5ක ප්‍රබලතාවකින් යුක්ත වන බවයි ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ.

මෙම භූ කම්පනය දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් ඇතුළු නගර රැසකටම දැනුණු බව සදහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site