Home News Politics ඒකාබද්ධයේ මැයි දින රැළිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් නෑ

ඒකාබද්ධයේ මැයි දින රැළිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් නෑ

303 views
SHARE

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය ගාලු මුවදොර ක්‍රිඩාංගණයේ මැයි දින රැළිය සංවිධානය කිරීම තම පක්ෂයට අභියෝගයක් නොවන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සේවක අර්ථ සාධක අරමුදලෙන් බදු මුදලක් අය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් තවම සාකච්ඡා සිදුවන බවයි

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site