Home News Breaking විමල් වීරවංශට උණ ගත් හේතුව මෙන්න

විමල් වීරවංශට උණ ගත් හේතුව මෙන්න

615 views
SHARE

බන්ධනාගාර ගතව දැනට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට තදබල උණරෝගී තත්ත්වයක්‌ හට ගෙන ඇතැයි රෝහල් ආරංච් මාර්ග පවසයි.

එම රෝගී තත්ත්වය හේතුවෙන් ඊයේ (03) මන්ත්‍රීවරයාට අධිකරණය හමුවේ පෙනී සිටීමටද නොහැකි විය.

උපවාසය අවසන් කළ මන්ත්‍රීවරයා ඝන ආහාර ගැනීම ආරම්භ කළ නිසා නැවත බන්ධනාගාර රෝහල වෙත යොමු කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීම ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුයේ මන්ත්‍රීවරයාගේ උණ රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙනි.

බන්ධනාගාරයේදී මන්ත්‍රීවරයාගේ ශරීරයට කැනියුලාව ඇතුළු කරන ලද ස්‌ථානයෙන් විෂ බීජයක්‌ ශරීරගත වී ඇතැයි හෙළි වූ බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා පවසා තිබුණි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site