Home News Sports ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු 20/20 තරඟය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු 20/20 තරඟය අද

339 views
SHARE

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20/20 තරඟය අද(4) පැවැත්වේ.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී එම තරඟය පැවැත්වීමට නියමිතය.

රාත්‍රී 7.00ට තරඟය ආරම්භ වීමට නියමිතව තිබේ.

දෙරට අතර පැවති එක්දින තරඟාවලියේ දී තරඟ තුනෙන් එක් තරඟය බැඟින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ජයග්‍රහණය කළ අතර අනෙක් තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීය.

දෙරට අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකෙන් ද එක් තරඟය බැඟින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site