Home News Politics මෙරට දේශපාලන රෙජීමය සම්පූර්ණයෙන් පරාජය කිරීමට බැරි උනා

මෙරට දේශපාලන රෙජීමය සම්පූර්ණයෙන් පරාජය කිරීමට බැරි උනා

543 views
SHARE

ජනවාරි 8 ට පෙර මෙරට පැවති දේශපාලන රෙජීමය සම්පූර්ණයෙන් පරාජයට පත් කිරීමට නොහැකි වු බව සිවිල් සංවිධාන ක්‍රියාකාරී මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.

කොළඹ නව නගර ශාලාවේ ඊයේ (03) පස්වරුවේ පැවති නව නිර්මාණ එළිදැක්වීමේ ප්‍රසංගයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා

පසුගිය පාලනයේ සක්‍රීය දේශපාලන චරිත හරි අඬකටත් වඩා වත්මන් ආණ්ඩුව තුළ සිටීම මෙම තත්ත්වයට හේතුව බවත් එවැනි තත්ත්වයක් උදා වීම ඛේදවාචකයක් බවත් සරත් විජේසූරිය වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ රැසක් නියෝජනය කරමින් දේශපාඥයින් රැසක් එක්ව සිටි අතර එහිදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක විජිත හේරත් කියා සිටියේ අතීතයේ රිඳුම් ගැන කථා කරමින් අනාගතයට නැවතත් රිඳුම් ඇති නොවීමට වග බලා ගත යුතු බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site