Home C Gossip “සියදිවි නසාගැනීම” සජීවීව පෙන්වීමට තාජ් හෝටලයෙන් බිමට පැන්න සරසවි සිසුවා – VIDEO/PHOTOS

“සියදිවි නසාගැනීම” සජීවීව පෙන්වීමට තාජ් හෝටලයෙන් බිමට පැන්න සරසවි සිසුවා – VIDEO/PHOTOS

1,542 views
SHARE

ඉන්දියාවේ මුම්බායි හී පිහිටි ජනප්‍රිය විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ 24 හැවිරිදි සිසුවෙකු බැංගලෝර් හි තාජ් හෝටලයේ 19 වන මහලින් බිමට පැන සිය දිවි හානිකරගත් පුවතක් වාර්තාවනවා.

ඔහුගේ පියා බැංගලෝරයේ ධනවත් ව්‍යාපාරිකයෙකු බවයි වාර්තා වන්නේ.

Arjun Bharadwaj නමැති මෙම සිසුවා මිය යෑමට මිනිත්තු කිහිපයකට පෙර “සියදිවි නසාගන්නේ කොහොමද කියලා” අන්තර්ජාලයට විඩීයෝවක් මුදා හැර තිබෙනවා.

එම සිසුවාගේ කාමරය තුළ තිබී පොලිසියට ලිපියක් හමු වී ඇති බවත්, තමන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ බවත් එහි සඳහන් කර තිබෙන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site