Home News Sports ශ්‍රී ලංකාව ජය සමරයි – ජයග්‍රහණයේ නියමුවා “කුසල්”

ශ්‍රී ලංකාව ජය සමරයි – ජයග්‍රහණයේ නියමුවා “කුසල්”

538 views
SHARE

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැත්වෙන පළමු වැනි විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ලසිත් මාලිංග ලකුණු 38 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 158ක් ලබා ගැනීමට සමත් වුණා.

අගනා ඉනිමක් ක්‍රීඩා කල කුසල් ජනිත් පෙරේරා පන්දු 53කට ලකුණු 77ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site