Home C Gossip දඟලන කකුළුවන් ටැංකියෙන් කෙලින්ම මේසෙට එන සංගගෙයි මහේලගෙයි කෑම කඩේ VIDEO

දඟලන කකුළුවන් ටැංකියෙන් කෙලින්ම මේසෙට එන සංගගෙයි මහේලගෙයි කෑම කඩේ VIDEO

1,478 views
SHARE

මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපලක් වන කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට හිමි කොළඹ කොටුව ලන්දේසි රෝහල් පරිශ්‍රයේ පිහිටා තිබෙන Ministry of Crab අවන්හල ආසියාවේ හොදම අවන්හල් 5O අතරට පැමිණ තිබෙන බව වාර්තා වනවා.

ලොව පුරා විවිධ ප්‍රසිද්ධ චරිත මෙම අවන්හලට පැමිණ ආහාර ගෙන ඇති අතර ඒ අතුරින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි විශේෂ වන බවයි වාර්තා වන්නේ.

මෙම අවන්හලේ ආහාර ගැනීමට කල්තියා ආසන වෙන් කරගත යුතු වන අතර එහි ආහාර වල මිල ගණන් ඉතා ඉහළ අගයක් ගනු ලබනවා.

කකුළුවන් , ඉස්සන් සහ පොකිරිස්සන් යොදාගනිමින් ලෝකයේ විවිධ රටවල ක්‍රමයන්ට අනුව පිසින ලද ආහාර එහිදී පාරිභෝගිකයාට ලබා ගැනීමට හැකි බව සඳහන්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site