Home News Breaking ශවේන්ද්‍ර සිල්වාට ලැබුණු ඉහළ තනතුරින් යස්‌මින් සුකා කුපිත වී මානව හිමිකමට පැමිණිලි...

ශවේන්ද්‍ර සිල්වාට ලැබුණු ඉහළ තනතුරින් යස්‌මින් සුකා කුපිත වී මානව හිමිකමට පැමිණිලි කරයි

833 views
SHARE

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඇජුටන්ට්‌ ජෙනරාල් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ට පැමිණිල්ලක්‌ යොමු කර ඇති බව වාර්තා වනවා.

ඇය මෙම පැමිණිල්ලේ ශවේන්ද්‍ර සිල්වාට අභූත චෝදනා එල්ල කරමින් ඔහු යුද අපරාධවලට සම්බන්ධ බවට චෝදනා නගා තිබෙන බවයි වාර්තා වන්නේ.

සුදු කොඩි සිද්ධියටද මේජර් ජෙනරාල්වරයා සම්බන්ධ බව පවසන යස්‌මින් සුකා ඊළාම් ඩයස්‌පෝරාව සමඟ එක්‌ව ක්‍රියා කරන තැනැත්තියක බවට අනාවරණය වී තිබෙනවා.

චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් ඉහළ තනතුරුවලට පත් නොකරන බවට ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දු කඩකර ඇති බවටද යස්‌මින් සුකා මානව හිමිකම් කොමසාරිස්‌ වෙත යවා ඇති පැමිණිල්ලේ දැක්වෙන බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site