Home C Gossip 20-20 තරඟ පිටියට ආ සයිටම් විරෝධකරුවන්ට බුකියෙන් ඇඩෙන්න දෙයි – PHOTOS

20-20 තරඟ පිටියට ආ සයිටම් විරෝධකරුවන්ට බුකියෙන් ඇඩෙන්න දෙයි – PHOTOS

672 views
SHARE

ආර් ප්‍රේමදාස පිටියේ ඊයේ (04) පැවති 20-20 තරඟය අතරතුර සයිටම් විරෝධි පෝස්ටර් හා ටී ෂර්ට් රැගෙන පිටියට පැමිණි සරසවි සිසුන්ට සමාජජාල ඔස්සේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඇතැමුන් මෙය අන්තරේ විරෝධතාවක් යැයි පවසා සිටි අතර තවත් පිරිසක් පවසා සිටින්නේ එය මොරටු විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රවීන ක්‍රීඩා විස්තර විචාරක රොෂාන් අබේසිංහද ඔහුගේ ට්විටර් ගිණුමේ පිටියට පැමිණි සයිටම් විරෝධි සිසුන්ගේ ඡායාරූපයක්ද සමඟින් සඳහනක් කරමින් පවසා තිබුනේ ”මෝඩකමට සීමා මායිම් නැති බවයි”

සමාජජාල ඔස්සේ ඊයේ රාත්‍රියේ සිටම විවිධ පෝස්ට් මඟින් කියා සිටියේ ජාති ආගම් කුල භේදයෙන් තොරව එකාවන්ව ජය සතුට සමරන ක්‍රිකට් ක්‍රීඩාවට මෙවන් සටන් පාඨ එක්කරගැනීම අනුවන ක්‍රියාවක් බවයි.

මේ එලෙස අනතර්ජාලයේ හුවමාරු වූ පෝස්ට් එකතුවක්.

 

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site