Home News International කැනඩා ගුවන් නියමුවෙකුට සිර දඬුවම්

කැනඩා ගුවන් නියමුවෙකුට සිර දඬුවම්

160 views
SHARE

ගුවන් ගමනකට පෙර නියමු කුටිය තුළ බීමතින් සිටි ගුවන් නියමුවෙකුට කැනඩාවේ අධිකරණයකින් මාස 08ක සිර දඬුවමක් පනවා තිබෙනවා.

යානයේ පාලනය අතට ගනිද්දී ඊට සුදුසු තත්වයක නොසිටීම සම්බන්ධයෙන් මිරෝස්ලාව් ග්‍රොන්යිච් නම්වූ ස්ලෝවැක් ජාතික නියමුවා තමන් වරදකරු බව පිළිගත්තා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී, නෛතික සීමාවට වඩා තුන්ගුණයක ඇල්කොහොල් ඔහුගේ ශරීර ගතව තිබු බව හෙළිව තිබෙනවා.

ඇල්බර්ටා පළාත් අධිකරණයකින් චුදිත ගුවන් නියමුවාට වසරක පියාසර තහනමක් මෙන්ම කැනේඩියානු ඩොලර් 100ක දඩයක් ද පනවා ඇති බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site