Home News Breaking විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාව මහ සයුර මැද ගිනිගත් හැටි – PHOTOS

විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාව මහ සයුර මැද ගිනිගත් හැටි – PHOTOS

222 views
SHARE

පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ඩැනීලා බහාලුම් නෞකාවේ බහාලුම් කිහිපයක් තවමත් ගිනි ගනිමින් පවතින බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා ප්‍රකාශක ලෙෆ්ටිනන් කමාන්ඩර් චමින්ද වලාකුලුගේ සඳහන් කළේ, ගින්න නිවීම සඳහා නාවික හමුදාවේ සාගර නෞකාව සහ ඩෝරා යාත්‍රා 3 ක් යොදවා ඇති බවයි.

ඊට අමතරව ඉන්දියාවට අයත් සූර් නෞකාව සහ ඉන්දියන් නාවික හමුදාවට අයත් දර්ශා නෞකාව ද ගින්න නිවීම සඳහා පැමිණ තිබේනවා .

ඊයේ දහවල් 11ට පමණ ඩැනීලා නෞකාවේ බහාලුම්වල ගින්නක් හටගෙන ඇති බවට එහි දේශීය නියෝජිතයෙකු නාවික හමුදාවට දැනුම්දුන් බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළා.

ගින්න පිළිබඳ දැනුම් දෙන අවස්ථාවේ නෞකාව මුහුදු සැතපුම් 120ක් දුරින් පැවත ඇති අතර පසුව එය මුහුදු සැතපුම් 30 ක් දක්වා ශ්‍රි ලංකා මුහුදු සීමාවට රැගෙන විත් තිබේ.

ගිනි ගැනීමට ලක්ව ඇති ඩෑනිලා නෞකාව බහාලුම් 14,000ක් රැගෙන යා හැකි ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.

එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් විසි දෙදෙනෙකු සේවය කරන අතර ගින්නෙන් ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site