Home C Gossip ගයාන් ගොසිප් වලට කලේ අබියෝගයක්ද ? තර්ජනයක්ද ? ඔබම හිතන්න -VIDEO

ගයාන් ගොසිප් වලට කලේ අබියෝගයක්ද ? තර්ජනයක්ද ? ඔබම හිතන්න -VIDEO

2,493 views
SHARE

ගයාන් වික්‍රමතිලක හා චතුරිකා පිරිස් ගැන මේ දිනවල වැඩිපුර කතා බහා වෙනවා.ඒකට හේතුව තමයි ගයාන්ගේ පෙර විවාහයේ බිරිද සිදුකල ප්‍රකාශයක් සහිත වීඩියෝවක් වෙබ් ගොසිප් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වීම. කෙසේ වෙතත් මෙහෙම පුවත් කරලියට එන විට පසුගිය දිනක චතුරිකා පිරිස් (ගයාන්ගේ වර්තමාන බිරිද ) පවා මාධ්‍යට පිළිතුරු සපයා තිබුනා.

නමුත් මේම පුවත් පිලිබදව ගයාන් අදහස් දක්වා තිබුනේ තම මුහුණු පොතට වීඩියෝවක් නිකුත් කරම්න්.එය විටෙක අබියෝගයක්ද ?තර්ජනයක්ද ?කියා ඔබම සිතා බලන්න.

ගයාන්ගේ වර්තමාන බිරිදට මේ පිලිබදව මාධ්‍යට අදහස් දක්වන්නට පුලුවන්නම් එමෙන්ම හිටපු බිරිදටත් මාධ්‍යට අදහස් දැක්වීමට පුලුවන්නම් ඇයි මේ තරම් රටක් දන්න රටට ආදරේ කරන රටේ ප්‍රශ්න ගැන හිතන ගයාන් කියන කලා කරුවාට මාධ්‍යක් ඉදිරියට ඇවිත් අදහස් දක්වන්නට බැරි කියා අපට නැගෙන ප්‍රශ්නයකි.

ගයාන් ගොසිප් වලට කලේ අබියෝගයක්ද ? තර්ජනයක්ද ? ඔබම හිතන්න -VIDEO මෙන්න

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site