Home News Breaking තාජුඩීන් ඝාතන සිද්ධියේ අලුත්ම තොරතුර මෙන්න

තාජුඩීන් ඝාතන සිද්ධියේ අලුත්ම තොරතුර මෙන්න

1,287 views
SHARE

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේනවා .

ලබන 18 වනදා දක්වා ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ප්‍රසාද් සිල්වා නියෝග කළ බව අප වාර්තාකරු සඳහන් කළා

මාළඹේ සයිටම් ආයතනයේ තිබී සොයාගත් අස්ථි කොටස් ඝාතනයට ලක්වූ වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් සමඟ ගැළපෙන්නේ දැයි අනාවරණය කර ගැනීමට බොරැල්ල ජින්ටෙක් ආයතනය වෙත යොමුකර කැඳවූ ඩී.එන්.ඒ. වාර්තාව ලැබී ඇති බව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අද(5) දින අධිකරණයට දැනුම් දී තිබේනවා .

සිද්ධිය පිළිබඳ තවදුරටත් දීර්ඝ ලෙස පරීක්ෂණ සිදු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළ බව අප වාර්තාකරු සඳහන් කළා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site