Home News Breaking අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ පා ගමන යුධ පිටියක් වූ හැටි – PHOTOS

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ පා ගමන යුධ පිටියක් වූ හැටි – PHOTOS

220 views
SHARE

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය ඊයේ (04දා) විරෝධතා පා ගමනක් පැවැත්වුවා.

ඒ මේ වසරට අදාළ භික්ෂු බඳවාගැනීම් කප්පාදු කර තිබෙන අතර, වහාම එය නිවැරදි කරන ලෙසට බලකරමින්.

මෙහිදී භික්ෂු බලමණ්ඩලය සකස්කළ සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදීමට පාගමනින් වැඩමකළ අතර, පොලීසිය කොටුව ලෝටස් වටරවුමේදී මාර්ග බාධක යොදා පා ගමන ඉදිරියට යාම වළක්වන ලැබුවා.

එහිදී භික්ෂූන් වහන්සේලා හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර, එය විසුරුවා හැරීමට පොලීසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

පා ගමන වළක්වමින් අධිකරණ නියෝගයක් ද නිකුත්කර ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site