Home News Breaking සමයං ඝාතනයට සම්බන්ධ “අල බෝලේ”ත් අත්අඩංගුවට

සමයං ඝාතනයට සම්බන්ධ “අල බෝලේ”ත් අත්අඩංගුවට

512 views
SHARE

කළුතර බන්ධනාගාර බස් රථයට පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු හා ජංගම දුරකථන දෙකක් රත්මලාන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

24 හැවිරිදි වික‍්‍රමසිංහගේ දොන් සමිත චානක හෙවත් අල බෝලේ නැමැති මෙම පුද්ගලයා මාතර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි හෙළිවී තිබෙන්නේ.

එම පුද්ගලයාව අද (05) කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site