Home News Breaking කටාර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව ගැන රතු එළියක් පත්තු කලේ ඇයි ?

කටාර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව ගැන රතු එළියක් පත්තු කලේ ඇයි ?

504 views
SHARE

ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස කටාර් විදේශ අමාත්‍යාංශය විසින් එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.

ඒ මෙරට මේ වන විට ව්‍යාප්තවෙමින් පවතින H 1N 1 රෝගී තත්ත්වය හේතුවෙන්.

කටාර් විදේශ අමාත්‍යාංශය විසින් මේ පිළිබඳව මාධ්‍ය මගින් එරට වැසියන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site