Home News Breaking මුහුණු ආලේපන භාවිත කරන්නේ බලාගෙනයි

මුහුණු ආලේපන භාවිත කරන්නේ බලාගෙනයි

314 views
SHARE

නීතිවිරෝධී ලෙස අලෙවි කළ මුහුණු ආලේපන තොගයක් පිටකොටුව වෙළඳසල් දෙකකින් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

මෙම ආලේපන තොගයේ මිල, නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් වන දිනය පිළිබදව කිසිදු සඳහනක් නොතිබූ බවයි එම අධිකාරිය සදහන් කළේ.

ආලේපන මිලදී ගැනීමේදී කල් ඉකුත් වන දිනය සහ අඩංගු ද්‍රව්‍ය පිළිබදව විශේෂයෙන් සැලකිල්ලක් දක්වන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සොයාගනු ලැබූ මෙම ආලේපන තොගයේ වටිනාකම ලක්ෂ 11ක් ඉක්මවන බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කලේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site